mercoledì 15 dicembre 2010

ජීවත් වෙන්න ඉගනගන්න... ඉගෙනගෙන ජීවත් වෙන්න....

ජීවත් වෙන්න ඉගනගන්න... 
ඉගෙනගෙන ජීවත් වෙන්න....
මේ ජීව්තයේ කිසිම දෙයක් හරියට ඉගෙන් ගත්තේ නැති
ඔබ ගැන, ඔබට දුක හිතෙන්නේ නැද්ද...
ඔබේ හිඔබේ හිතේ බලාපොරොත්තු ගොඩක් තිබුණා.....
එත්... ඒ බලපොරොත්තු ඉටු කරගන්න ඔබ මොනද කළේ...
ඔබ ගොඩක් දේවල් කරන්න හිතුවා...
ඒත් ඔබ කළේ නෑ... එහෙම නේද...
සමහර දෙවල් ඔබ පටන් ගත්තා...
එත් ඉවර ක්ළේ නෑ.
ඔබේ ජීවිතයේ අද බාග කෑලි එල්ලෙනවා.
ඇයි මේ...
මේ ඔබේ ජීවිතය නේද...
ඒක කාගෙවත් ජීවිතයක්ද...
අරන් හදගත්ත ජීවිතයක්ද ඔබට තියෙන්නේ...
නෑ නේද...
පටන් ගන්න... අදම...අදම... මේ මොහොතේම...
ඔබට කවදාවත් වරදින්නේ නෑ...
ජීවත්වෙන්න ඉගෙනගන්න...
ඉගෙනගෙන ජීවත් වෙන්න...