martedì 20 settembre 2011

ජීවිතයට යමක් (For Life) - රන් කියමන්


“පරාජය ගැන බිය වන පුද්ගලයාට හිමිවන්නේ පරාජයමයි.”
1805 සිට 1814 දක්වා ඉතාලියේ රජ කල නැපෝලියන් බොනපාට් විසින් මේ කියමන කියන ලදී.

2 commenti:

  1. මම දන්න තරමින් නම් නැපෝලියන් බෝනපාර්ට් කියන්නෙ ප්‍රංසයෙ හිටපු රජ කෙනෙක්.
    හැබැයි ඔහු ඉපදිලා තියෙන්නෙ ඉතාලියෙ සර්දේනියා කියන දූපත ආසන්නයේ තියන කලින් ඉතාලියට අයත්ව තිබූ දැන් ප්‍රංසයට අයිති කෝර්සියාව කියන දූපතේලු.
    මේ මම දන්න තරම. වැරදිනම් නිවරදි කරන්න.

    RispondiElimina
  2. හම්ම්.. ඔය හරි... අපේ තාත්තාත් ඔය කතාව කිවුවා..

    RispondiElimina