lunedì 21 marzo 2011

ලස්සන කැදැල්ලක්

           යමු යමු සොදුර රන්වන් හිරු එළිය සි    ප
            රජදහනකට ඉගිලී යමු අපට කැ             ප
           වනදෙව් ලොවේ වලදන්නට සියලු සැ   ප
           ලස්සන කැදැල්ලක් බැදගත යුතුව අ      ප

1 commento: