pages
මුල් පිටුව HOME PAGE
අවුරුදු කුමරී MISS YEAR
පුංචි පැටවුගේ පිටුව CHILDREN PAGE
☆කොන්ඩ මොස්තර ☆ HAIR STYLE
කවි බණ
නාට්‍යය DRAMA
මෙස්සිනා 2008 නත්තල් උස්සවය
මෙස්සිනා 2009 ක්‍රිඩා උස්සවය
පිංතූර PICTURES
සිංහල සිංදු SINHALA SONGS
සුභාෂිතය SUBASHITHAYA
BTP FM ON LINE RADIO
Online\Offline
venerdì 8 aprile 2011
ගම අමතකයි
සිදදියට එන්නට මට බුද්දිය උඩ තමයි එදා
පාර කිය දුන්නෙ
ගමෙන් උරුම වු වස්තුව පොඩියක් බැද කර තියාන
නුඹේ බහට රැවටිලයි සිදදියට මං අවේ..
ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් කළ මිසක
මෙහිදී අලුතෙන් ඉපයු කිසිම දෙයක් නැත්තේ
ඉස බරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ...
සිදාඉගමට යන්න ආසයි මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ...
පැලේ පිළේ ඉපදුණු මට
රජවාසල හුරු කොයින්ද
රජුන් ඇමතියන් නළවන
මිහිරි මුසා බස් කොයින්ද..
ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න
පාර කියපන්නේ...
Post più recenti
Post più vecchi
Home page
Iscriviti a:
Post (Atom)