domenica 25 settembre 2011

මගේ දෙමාපියන් සහ අධ්‍යාපනය.....


ජීවිතේට අවශ්‍යම දේ අපේ අධ්‍යාපනය, ඒ දෙය හරියට ඉගෙන ගත්තේ නැත්නම් සාර්ථක ජීවිතයක් ගත කිරීම අමාරුය. මට ඉඩකඩ ඇති හැම මොහොතකම පොත පත කියවලා දැනුම එක් රැස් කර ගැනිම මගේ විනෝදන්ශයක් වී තිබුනි, මගේ තාත්තායි, අම්මයි ඒ හැම දෙයක් පිටු පසම හිටියා මාව කවදාවත්ම තනි කරේ නැහැ.. එයාලා තමයි මගේ ශක්තිය.. මාව නිවෙන්න නොදී දල්වන එළිය.. මං මගේ දෙමාපියන්ට සාදා ණය ගැතී..