sabato 25 dicembre 2010

නඩු නැති රටට මොට පායාද සුරියා


පැණි රස මොටද තණකොළ කන ගවයන්   ට
හීවැල් මොටද බිම හරන ඌරන්                  ට
පන්දම් මොටද දිය යට කිට කිඹුලන්            ට
හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්        ට