venerdì 25 marzo 2011

කියවිම පිරිපුන් මිනිසෙකු නිර්මාණය කරයි.

කියවිමෙන්, ඇසීමෙන් හා බැලීමෙන් අපට දැනුම ලබාගත හැකිය. අසීමෙන් හා දෙකීමෙන් බොහෝ විට අත්දැකීමක් අපට ලබාගත හැකි වුවත් තිරසාර දැනුම් සම්භාරයක් අපට ලබාගත හැකි වන්නේ පත පොත කියවීමෙනි. පොතපත එයින් වඩාත් වැදගත් වන්නේ ඒවායේ අන්තර්ගත වී ඇත්තේ විද්වත් ජනතාවගේ දැනුම් සම්භාරයක් බැවිනි. අපට පාසලේදී විෂයයන් කිහිපයක් පිළිබඳ මූලික දැනුමක් එක් එක් ශ්‍රේණි මට්ටමේ දී ලබාගත හැකි වුවත්, එය අපේ එදිනෙදා ජිවිත අවශ්‍යතාවන් සපුරා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
පාසල්වල, විශ්ව විද්‍යලවල, ගම් දනව්වල හා නගරවල, තානාපති කර්යාල හා සම්බන්ධ (British Council ) වැනි ආයතනවල පුස්තකාල පිහිටුවා ඇත්තේ ඒවායේ ඇතුළත් පොත පත කියවා වැඩි වැඩියෙන් දැනුම ලබා ගැනිම සඳහාය.

 මේ link එක click කරන්න

Nessun commento:

Posta un commento