venerdì 25 marzo 2011

රකිමු අපේ ලංකා

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්           නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්           නේ

හිස් මොළ තිබෙද්දිත් මේ බව නොතකන්   නේ
ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහලුන්        නේ

ඇති යම් බලය පමණින් තම තමන් හ       ට
යුතුකම් ඉටු කරනු මිස සමයට රට           ට

පැරදුම් දිනුම් වැනසුම් සැනසුම්වල          ට
සැලසුම් නොකොට එවු කවුරුත් ඉදිරිය  ට

Nessun commento:

Posta un commento